නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් නෑ – කතානායක පාර්ලිමේන්තුවට දැනුම්දෙයි (VIDEO)

Share

නැවත දැනුම් දෙන තුරු කෝප් කමිටුවේ සභාවාර නොපවත්වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (17) නිවේදනය කළා.

ඒ අනුව අද පස්වරුවේ රැස්වීමට නියමිත කෝප් සභාවාරය ද අවලංගු බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News