වන අලි පහරදීමකින් පුද්ගලයෙකු මරුට

කරුවලගස්වැව පොලිස් වසමේ තබ්බෝව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීම හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 78 ක්වූ පුත්තලම, තබ්බෝව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු ඔහුගේ ඉඩමට පැමිණි වන අලියෙකු පලවා හැරීමට උත්සාහ කිරීමේ දී මෙම අනතුරට ලක්ව ඇති බවට විමර්ශනයේ දී අනාවරණය තිබෙනවා.

Previous articleදුම්රියක ගැටී පුද්ගලයෙක් මරුට
Next articleපදික මාරුවක අනතුරක් – කාන්තාවක් මරුට