පදික මාරුවක අනතුරක් – කාන්තාවක් මරුට

වැලිවේරිය කිරිඳිවැල මාර්ගයේ හේනෙගම හන්දියේ දී කිරිඳිවැල දෙස සිට වැලිවේරිය දෙසට ධාවනය වූ වෑන් රථයක පදික මාරුව මතින් මාර්ගය හරහා ගමන්කළ කාන්තාවක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව රදාවාන රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Previous articleවන අලි පහරදීමකින් පුද්ගලයෙකු මරුට
Next articleඅදත් සවස් කාලයේ වැසි