මාර්ග සංවර්ධන අධිකාරියට අනියුක්ත සේවකයින් 11,000ක් පමණ අද (22) වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
ඒ ඔවුන් මුහුණ දී ඇති ගැටලු තුනකට විසදුම් ඉල්ලමින්.
මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් වැඩි බලපෑම් එල්ල වී ඇත්තේ අධිවේගී මර්ගවලටයි.
අධිවේගී මාර්ගවල ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ද සිදුවන්නේ නැහැ.
අධිවේගී මාර්ග සේවකයින් එහි ප්‍රවේශපත්‍ර නිකුත් කරන යන්ත්‍ර ගලවාගෙන ගොස් ඇති බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



