පේරාදෙණිය නගරයේ නායයාමක් – පුද්ගලයෙකු ජීවිතක්ෂයට(VIDEO)

Share

පවතින අධික වර්ෂාවත් සමඟ කඳුකර ප්‍රදේශවලට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතිනවා.

ඊයේ (21) රාත්‍රියේ පේරාදෙණිය නගරයේ වෙළඳසැල් කිහිපයක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News