උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය සහ ඉදල්ගස්හින්න අතර ප්‍රදේශයේ දී දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.
මේ හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට ද බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
Share

Read more