සීනි උපරිම මිල ගැසට්ටුව ඉවතට(VIDEO)

Share

සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අහෝසි කර තිබෙනවා.

ඊට අදාල නව ගැසට් නිවේදනය පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා නිකුත් කර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News