හම්බන්තොට වරාය පොලිස් වසමේ හම්බන්තොට මුහුදු වෙරළට නාඳුනන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් ගොඩ ගසා ඇති බවට හම්බන්තොට වරාය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මරණකරු උස අඩි 05 ක් පමණ වූ කොණ්ඩය කොටට කපා ඇති පුද්ගලයෙකු වන බවයි පොලිසිය සඳහන් කළේ.



