ජල විදුලි උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වාන් දැමීම ආරම්භ වී ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවරයා පවසනවා.
වසර 3කට පසු කාසල්රි ජලාශය මෙලෙස වාන් දැමීම ආරම්භ වී ඇති බවයි වාර්තා වන්නේ.
Share

Read more