සිසුන්ට ලන්චී ෂීට් හා පත්තර කැවූ විදුහල්පතිට ස්ථාන මාරුවක්(VIDEO)

Share

අයවැය තුන්වනවර කියවීමේ කාරක සභා අවස්ථා විවාදයේ තෙවන දිනය අදයි.

ආරක්ෂක, මහජන ආරක්ෂක වැය ශිර්ෂ අද විවාදයට ගැනෙනවා.

මේ අතර සිසුන්ට ලන්චී ෂීට් හා පත්තර පිටු කැවූ විදුහල්පතිවරයාට වහාම ස්ථාන මාරුවීමක් ලබාදුන් බවයි අධ්‍යාපන අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News