අපනයන ආර්ථිකය වර්ධනය කිරීමට නව ක්ෂේත්‍ර කෙරෙහි යොමු විය යුතුයි – ජනපති(VIDEO)

Share

අපනයන ආර්ථිකය වැඩිදියුණු කිරීමේ දී නව අංශ ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ සදහා නව ආයෝජකයින්ට පහසුකම් සලසා දෙන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ජනාධිපති අපනයන සම්මාන උළෙලට එක වෙමින් ඔහු මෙම අදහස් ප්‍රකාශ කළා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News