පොලිස්පතිගේ සිව්වන සේවා දිගුවත් අවසන්

Share

පොලිස්පති සී. ඩී වික්‍රමරත්නගේ සිව්වන සේවා දිගුවත් ඊයේ (24) අවසන් වුණා.

ඒ අනුව මේ වන විට පොලිස්පති ධුරය සඳහා කිසිවකු පත්කර නැහැ.

Read more

Local News