නව පොලිස්පතිවරයෙකු පත්කිරීම පිළිබඳ සාකච්ඡාවක් අද(VIDEO)

Share

මෙරට පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ඇත්තේ දැඩි ව්‍යාකූල තත්ත්වයක්.

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්නගේ සිව්වන සේවා දිගුවත් පසුගිය සිකුරාදා අවසන් වුණා.

ඒ අනුව නව පොලිස්පතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන් අද දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News