චීනය වෙත පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක්වීම නිසා අවලංගු කර තිබුණා.
ඒ පසුගිය 25 වනදායි.
මේ හේතුවෙන් ගුවන් මගීන් දැඩි ලෙස පීඩාවට පත්වුණා.
මෙම ගුවන් මගින් අද (27) දහවල් චීනය බලා පිටත් කිරීමට නියමිත බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



