වෛද්‍ය සැපයුම් අංශයේ කටයුතු අඩාල වෙමින් පවතින බව කියන රවී කුමුදේශ්

Share

මේ වනවිට වෛද්‍ය සැපයුම් අංශයේ කටයුතු අඩාල වෙමින් පවතින බව රවී කුමුදේශ් පවසනවා.

ආන්දෝලනාත්මක ප්‍රතිදේහ එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් එහි අධ්‍යක්ෂවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු එහි වගකීම් භාර ගැනීම නිලධාරීන් පැහැර හරින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Read more

Local News