අන්දමන් දූපත් ආසන්නයේ කැළඹීමක් – වැසි තත්ත්වය ඉහළට (VIDEO)

Share

බෙංගාල බොක්ක අවට ප්‍රදේශයේ අන්දමන් දූපත් අසල කැළඹිලි ස්වභාවයක් හටගෙන ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩි වීමක් බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News