බෙංගාල බොක්කේ කැළඹීම අඩු පීඩනයක් වෙයි – ධීවරයින්ට අනතුරු ඇඟවීම්

Share

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති කැළඹිලි ස්වභාවය මේ වන විට අඩු පීඩනයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම අඩු පීඩන තත්ත්වය නිසා මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් ධීවරයින්ටත් සැලකිලිමත් වන ලෙසයි එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

Read more

Local News