ලන්දේසින් ගෙන ගිය කෞතුක භාණ්ඩ 6ක් දිවයිනට(VIDEO)

Share

වසර 200කට අධික කාලයකට පසු අපේ උරුමයක් අද (29) යළිත් අපට ලැබුණා.

වර්ෂ 1756 දී ලන්දේසින් විසින් මහනුවර රජ මාලිගයට පහර දී පැහැරගෙන ගිය බවට සැලකෙන උරුමයන් රැසක් යළි මෙලෙස ශ්‍රී ලංකාවට අද දින භාර දුන්නා.

මඟුල් කඩුව, ලෙව්කේ මහ දිසාවගේ තුවක්කුවක් ඇතුලු භාණ්ඩ 6ක් මීට ඇතුලත්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News