16න් පහළ දරුවන් සඳහා වට්ස් ඇප් තහනම්

Share

වයස අවුරුදු 16න් පහළ දරුවන් සඳහා වට්ස් ඇප් සමාජ මාධ්‍ය තහනම් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම තහනම් කිරීමේ අරමුණ දරුවන්ගේ පෞද්ගලික තොරතුරු මුදා හැරීම වළක්වාලීම බවයි සඳහන් වන්නේ.

Read more

Local News