නව කැලණි පාලම (කල්‍යාණි රන් පිවිසුම) අදියර 03ක් යටතේ තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.
අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවත්, අපහසුතා මග හරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරනවා.
අදාළ නිවේදනය පහතින්,





