සැකකටයුතු මරණයක්

Share

තුවාල සහිතව වතුපිටිවල රෝහලට ඇතුලත් කළ පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 36 ක් වු රුක්ගහවිල, වල්පොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මරණකරු වේයන්ගොඩ පොලිස් වසමේ කටුවස්ගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලක් අසල, තියුණු ආයුධයකින් සිදු කරන ලද පහරදීමකින් තුවාල ලබා සිට ඇති අතර වතුපිටිවල රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් තිබෙනවා.

Read more

Local News