සිරිපුර පොලිස් වසමේ නුවරගල වැවට ජලය සපයන ප්රධාන ඇල මාර්ගයෙන් කුඩා ඇල මාර්ගයකට ජලය මුදා හරින සොරොව්වක් අසල දියේ ගිලී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 43 ක් වු නවගහඇල, නුවරගල ප්රදේශයේ පදිංචිකරුවෙක්.
Share

Read more