හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

ගම්පහ පොලිස්වසමේ ඉඳිගොල්ල ප්‍රදේශයේ දී ගම්පහ කොට්ඨාස දුෂන මර්ධන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම 05 මිලිග්‍රෑම 320 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙනතිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වන ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News