දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට

Share

හබරාදුව පොලිස් වසමේ කොග්ගල පොහොර ගබඩාව ආසන්න දුම්රිය මාර්ගයේ දී මරදාන සිට මාතර දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියක පුද්ගලයෙකු ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 35 ක් වන දුවමලලගම, කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News