O/L ප්‍රතිඵල නැවත සමීක්ෂණය සම්බන්ධයෙන් දැනුම්දීමක්

Share

සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

මෙවර විභාගය සඳහා පෙනී සිටි අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව 472,553ක්.

ලබන 4වනදා සිට 18 වනදා දක්වා විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Read more

Local News