ලොරි රථයක් පෙරලීමෙන් එක් අයෙක් මරුට

Share

ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

ඒ කොළඹ ගාලු පාරේ අම්බලංගොඩ පොලිසිය අසල දී.

අනතුරින් එක් අයෙකු මිය ගොස් ඇති අතර සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News