පෘථිවියේ පැවැත්ම වෙනුවෙන් දේශගුණික විපර්යාස අවම කිරීමට සියලුම රටවල් ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඊයේ ඩුබායිහිදී ආරම්භ වූ ‘COP28’ සමුළුවට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.
Share

Read more