හෙට සුළි කුණාටුවක් – ධීවරයින්ට අනතුරු ඇඟවීම්

Share

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම තත්ත්වය හෙට (03) දිනයේ දී සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ.

මේ නිසා ප්‍රදේශ රැසකට අද (02) පස්වරුවේ තද වැසි ඇතිවන බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේතුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read more

Local News