සැකකටයුතු මරණයක්

Share

කොටවෙහෙර පොලිස් වසමේ නබඩෑව ප්‍රදේශයේ වෙල්යායක තිබූ පැලක් තුල පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 30 ක් වු කරුවලගහවත්ත, දිගැන්නෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News