කොළඹ සහ ගම්පහ ඩෙංගු රෝගීන් 80%ක් දක්වා ඉහළට(VIDEO)

කොළඹ සහ ගම්පහ ඩෙංගු රෝගීන් සියයට 80 කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

මේ වන විට ඩෙංගු රෝගය වේගයෙන් පැතිර යන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleමස්කෙළිය ප්‍රධාන මාර්ගයේ නායයෑමක්(VIDEO)
Next articleක්‍රිකට් දූෂණ වංචා පිළිබද කතා කරන්න කාලය ලබා නොදීම ගැන මන්ත්‍රී රොෂාන් කණගාටුවෙන්(VIDEO)