ආබාධිත දූ පුතුන් 200කට ආසන්න පිරිසක් ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මහජන ගැලරියට(VIDEO)

Share

පාසල් කිහිපයක ආබාධිත දරුවන් 200කට ආසන්න පිරිසකට පාර්ලිමේන්තු මහජන ගැලරීයට පැමිණිමේ අවස්ථාව අද (04) හිමි වුණා.

ඒ අබාධිත ප්‍රජාවගේ ජාත්‍යන්තර දිනය සංකේතවත් කරමිනුයි.

මේ අතර ඒ. එච් .එම්. නවාස් විනිසුරුවරයාගෙන් රීෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා සමාවගත යුතු බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ රීෂාඩ් බදියුදීන් එම විනිසුරුවරයාට අපහාස වන ලෙස සාප වේවා යැයි කළ ප්‍රකාශය පදනම් කරගනිමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News