සාදයක් මරණයකින් කෙලවර වෙයි

Share

ජා ඇල ප්‍රදේශයේ හෝටලයක පැවැති සාදයක දී ඇති වූ බහින් බස්වීමක දී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇති බවට ජා ඇල පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 34 ක් වු තුම්පෑලිය, ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු සාදය අතරතුර තවත් පුද්ගලයෙකු සමඟ ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් එම පුද්ගලයා විසින් මරණකරුට පහරදී පිහිණුම් තටාකයට තල්ලු කර ඇති බවට විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News