සැකකටයුතු මරණයක්

දියතලාව පොලිස් වසමේ හපුතලේගම ජනානන්ද මාර්ගයේ පුද්ගලයෙකු වැටී සැකකටයුතු ලෙස මියගොස් සිටින බවට දියතලාව පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 40 ක් වූ කිරිමඩුවාහින්න, හපුතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Previous articleගජමුතුවක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
Next articleරිය අනතුරකින් පුද්ගලයෙක් මරුට