ජනපති යළි දිවයිනට

Share

එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (04) රාත්‍රියේ දිවයිනට පැමිණියා.

සංචාරය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ අමෙරිකානු ජනාධිපති සහ ජෝන් කෙරි ද හමුවී සාකච්ජා කර තිබෙනවා.

Read more

Local News