පොලිසිය එවූ හෙරොයින් පාන් පිටි වෙයි – අධිකරණ ඇමති කියයි(VIDEO)

Share

පොලීසිය එවා තිබූ හෙරොයින් සාම්පල 7,351කින් 790කම මත්ද්‍රව්‍ය තිබුණේ නැති බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

සාම්පල 790කම තිබුණේ පාන් පිටි බවයි අමාත්‍යවරයා පවසන්නේ.

එයිනුන් වැඩිම ප්‍රමාණයක් වැල්ලම්පිටිය පොලීසියෙන් ලැබුණු බව අධිකරණ අමාත්‍යවරයා ඊයේ (04) පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ප්‍රකාශ කළා.

මේ අතර රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගැටලු නිසා වාර්තා 7,516ක් ප්‍රමාද වී ඇති බවයි අමාත්‍යවරයා මාධ්‍ය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News