ශානි අබේසේකර ඝාතන තැතක් ඇතැයි නීතිපති අභියාචනාධිකරණයකයට දැනුම් දෙයි(VIDEO)

Share

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර රිය අනතුරකට ලක් කර ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිලිබඳ තොරතුරු අනාවරණය වී තිබෙනවා.

බුද්ධි අංශ විසින් මේ පිළිබදව අනාවරණය කරගෙන ඇති බවයි නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී ඇත්තේ.

ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස පොලිස්පතිවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ශානි අබේසේකර ගොනු කර රීට් පෙත්සමක් කැඳවනු ලැබූ අවස්ථාවේ දී නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසේකර මෙම දැනුම්දීම සිදුකළා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News