තොරතුරු තාක්ෂණය සහ පරිගණක විද්‍යාව 1 ශ්‍රේණියේ සිට ඉගැන්විය යුතුයි – විපක්ෂ නායක කියයි (VIDEO)

තොරතුරු තාක්ෂණය හා පරිගණක විද්‍යාව එක වසරේ සිට 13 වසර දක්වා අනිවාර්ය විෂයක් ලෙස ගෙන ආ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මේ අතර අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත් ප්‍රකාශ කළේ, අධ්‍යාපන අමාත්‍ය ධුරය භාරගත්තේ අභියෝග රැසක් මධ්‍යයේ බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleශානි අබේසේකර ඝාතන තැතක් ඇතැයි නීතිපති අභියාචනාධිකරණයකයට දැනුම් දෙයි(VIDEO)
Next articleමිජවුම් ඉන්දියාවට – 8ක් මරුට(VIDEO)