තොරතුරු තාක්ෂණය සහ පරිගණක විද්‍යාව 1 ශ්‍රේණියේ සිට ඉගැන්විය යුතුයි – විපක්ෂ නායක කියයි (VIDEO)

Share

තොරතුරු තාක්ෂණය හා පරිගණක විද්‍යාව එක වසරේ සිට 13 වසර දක්වා අනිවාර්ය විෂයක් ලෙස ගෙන ආ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මේ අතර අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත් ප්‍රකාශ කළේ, අධ්‍යාපන අමාත්‍ය ධුරය භාරගත්තේ අභියෝග රැසක් මධ්‍යයේ බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News