ගුරු වෘත්තීය සමිති එක්ව පාර්ලිමේන්තුව වටරවුම ඉදිරිපිට අද (05) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබෙනවා.
ඒ අධ්‍යාපනය සඳහා සියයට 6ක මුදලක් වෙන් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනුයි.
මේ අතර විරෝධතාවය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් අද පාර්ලිමේන්තුවේදී මෙලෙස අදහස් පළ කළා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.