වාලම්පුරියක් කෝටි 03කට අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

පොලිස් විශේෂ කාර්ය බලකා නුවරඑළිය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත බදුල්ල පොලිස් වසමේ විහාරගොඩ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර රුපියල් කෝටි 03කට වාලම්පුරියක් විකිණීමට උත්සාහ කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 33ක් වන බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News