යුක්‍රේන යුධ පිටියට ගිය ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු රුසියානු වෙඩි ප්‍රහාරයකින් මරුට(VIDEO)

Share

යුක්‍රේන හමුදාවට සේවය කරමින් සිටි ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු රුසියානු වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇති කපිතාන් රනිෂ් හේවගේ කලක් ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේවය කළ අයෙකු බවයි වාර්තා වන්නේ.

Read more

Local News