ආනයනික ටයිල් සහ සනීපාරක්ෂක මෙවලම්වල මිල පහළට(VIDEO)

Share

ආනයනික ටයිල් සහ සනීපාරක්ෂක මෙවලම්වල මිල පහළ යමින් පවතින බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන් පවසනවා.

ආනයන සීමා පැනවූ කාලය තුළ දේශීය ටයිල් නිෂ්පාදකයින් රුපියල් කෝටි 24,000 කට වැඩි ලාභයක් උපයා ගෙන ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News