කෘත්‍රිම පාදවලටත් වැට් – හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී කියයි(VIDEO)

Share

ළදරු ආහාරවලට සේම ආබාධිත පුද්ගලයින්ගේ කෘත්‍රිම පාද වලට පවා වැට් බද්ද එකතූ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

සුව සැරියටත් වැට් බද්ද ගසා ඇති බව පෙන්වා දෙන ඔහු මෙය අතිශය අසාධාරණ ක්‍රියාවක් බව අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඩොලර් අර්බුදයට විසඳුම බදු ගැසීම නෙවෙයි කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

මේ අතර කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තාක්ෂණය අතින්, අවුරුදු 25 ක් පිටුපසින් සිටින බවයි රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News