ගිනි අවි හා පුපුරණ ද්‍රව්‍ය පනත් සංශෝධනය වහා කඩිනම් කරන්න – කෝපා කමිටුවෙන් උපදෙස් (VIDEO)

Share

වසර ගණනාවක් ප්‍රමාද වූ ගිනි අවි හා පුපුරණ ද්‍රව්‍ය පනත් සංශෝධනය වහා කඩිනම් කරන්නැයි කෝපා කමිටුව ආරක්ෂක අමාත්‍යංශයට උපදෙස් දී තිබෙනවා.

ආහාර ද්‍රව්‍ය සඳහා වියදම් කරන මුදලට සරිලන ප්‍රතිලාභ සොල්දාදුවන් ඇතුළු පාර්ශ්වයන්ට ලැබීම තහවුරු කළ යුතු බව ද කෝපා කමිටුවේ දී අවධාරණය කෙරුණා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News