මාරක රිය අනතුරක් – තරුණයෙක් මරුට

Share

පදියතලාව මහඔය ප්‍රධාන මාර්ගයේ ගල්ඕඩය ප්‍රදේශයේ දී මහව දෙස සිට පදියතලාව දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය වම් පස නවතා තිබූ ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු පදියතලාව රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 23 ක් වූ ගල්ඕඩය, පදියතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News