ශ්‍රී ලංකා නීති විද්‍යාලයට රජයෙන් ඉඩමක්(VIDEO)

Share

ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පහුසකම් වැඩිදියුණු කිරීමට රජයේ ඉඩමක් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News