පසුගිය වසරට වඩා රුපියල් බිලියන 51ක් අධ්‍යාපනයට වෙන් කළා – අධ්‍යාපන ඇමති(VIDEO)

පසුගිය වසරට වඩා රුපියල් බිලියන 51ක් මෙවර අධ්‍යාපනය සඳහා වෙන් කර ඇති බව අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Previous articleවිදෙස් කටයුතු හා කම්කරු, විදේශ රැකියා වැයශීර්ෂ විවාදයට(VIDEO)
Next articleමිජවුම් නිසා ඉන්දියාවේ 61,000කට අධික පිරිසක් සහන කඳවුරු වෙත