ලෝක සාම සම්මේලනයේ නියෝජිතයින් අගමැති හමුවෙයි

Share

ලෝක සාම සම්මේලනයේ (Universal Peace Federation) නියෝජිතයෝ පිරිසක්, පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවී තිබෙනවා.

Read more

Local News