ලෝක සාම සම්මේලනයේ නියෝජිතයින් අගමැති හමුවෙයි

ලෝක සාම සම්මේලනයේ (Universal Peace Federation) නියෝජිතයෝ පිරිසක්, පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවී තිබෙනවා.

Previous articleඑක්කෝටි තිස්පන් ලක්ෂයක් වටිනා බීඩි කොළ තොගයක් අත්අඩංගුවට
Next articleමනුෂ්‍ය ඝාතනයක්