දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට

Share

පුත්තලම රෝහල අසල ඊයේ (07) දුම්රිය හරස් මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙකු වනාතවිල්ලුව සිට පුත්තලම බලා ධාවනය වූ දුම්රියේ ගැටී මිය ගොස් තිබෙනවා.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර යාචක පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Read more

Local News