දුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට

පුත්තලම රෝහල අසල ඊයේ (07) දුම්රිය හරස් මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙකු වනාතවිල්ලුව සිට පුත්තලම බලා ධාවනය වූ දුම්රියේ ගැටී මිය ගොස් තිබෙනවා.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර යාචක පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

Previous articleමනුෂ්‍ය ඝාතනයක්
Next articleනව විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කෙරේ