මහඔයත් වෙඩි තැබීමක් – එක් අයෙක්ට තුවාල

මහඔය පොලිස් වසමේ මුඩගල ප්‍රදේශයේ දී ඊයේ (07) පුද්ගලයෙකුට වෙඩි වැදීමක් හේතුවෙන් තුවාල ලබා මහඔය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

තුවාලකරු වයස අවුරුදු 33 ක් වන දඹදෙනිය, මහඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

Previous articleනව විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කෙරේ
Next articleබලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයේ නායයෑමක්