මහඔය පොලිස් වසමේ මුඩගල ප්‍රදේශයේ දී ඊයේ (07) පුද්ගලයෙකුට වෙඩි වැදීමක් හේතුවෙන් තුවාල ලබා මහඔය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
තුවාලකරු වයස අවුරුදු 33 ක් වන දඹදෙනිය, මහඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
Share

Read more