බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයේ නායයෑමක්

Share

බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට බලංගොඩ පින්නවල ප්‍රදේශයේ දී පස් කන්දක් කඩාවැටී තිබෙනවා.

ඒ හේතුවෙන් අද (08) අලුයම සිට එම මාර්ගයේ වාහන ගමනාගමනයට සම්පුර්ණයෙන්ම බාධා එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.

Read more

Local News